පරිසර පද්ධතියක් යනු ජීවී ප්‍රජා සහ අජීවී සංඝටක වලින් සෑදුණු ජීවීන් එකිනෙකා අතරත් ජීවීන් සහ අජීවීන් අතරත් අන්‍යේන්‍ය අන්තර් ක්‍රියා සහිත ගතික ක්‍රියාකාරී ඒකකයකි.
එහි සජීවී සංඝටක වලට අයත් වන්නේ...
පෘථිවියේ ජීවත් සියුලුම ශාක,සතුන් හා ක්ෂුද්‍ර ජීවීන් ය.
අජීවී සංඝටක වලට අයත් වන්නේ...
ශිලා ගෝලය ජල ගෝලය හා වායුගෝල
අප e-පරිසරය තුලින් බලාපොරොත්තු වන්නේ මෙම සංඝටකයන්හි සිදුවෙමින් පවතින හා සිදුවීමට නියමිත වෙනස්කම් එසැණින් ඔබවෙත ලාබාදීමටයි
No comments:
Post a Comment