දඩයක්කාර-ආහාර රැස් කරන අවධිය
01.තැනින් තැන ඇවිදන බැවින් ජීවන තත්වය තිරසාරවිය.
02.අවශ්‍යයතා සරල බැවින් පරිසරහානිය අඩුය.
03.ස්භාවික නොවන ද්‍රව්‍යය පරිසරයට එකතුවීමක් නොවීය.
04.ගින්දර භාවිතය නිසා සුළු පරිසර හානියක් සිදුවිය.
කෘෂිකාර්මික විප්ලවය
එඬේර යුගයේදී ගවරංචු තණකොළ උලා කෑම නිසා පාංශු ඛාදනය සහ භූමි හායනයවිය.වනාන්තර විනාශ විය,ජීවී විශේෂ විනාශ විය.
කෘෂිකාර්මික විප්ලවය
එඬේර යුගයේදී ගවරංචු තණකොළ උලා කෑම නිසා පාංශු ඛාදනය සහ භූමි හායනයවිය.වනාන්තර විනාශ විය,ජීවී විශේෂ විනාශ විය.
කාර්මික විප්ලවය
(කර්මාන්ත ඇතිවීමත් සමඟ සමාජයේ ඇතිවූ විප්ලවීය වෙනස මෙසේ හැඳින්වේ)
01.වායු ,භූමි හා ජලය දූෂණය වීයාම.
02.ස්භාවික සම්පත් විනාශවී යාම.
03.CFC නිසා ඕසෝන් වියන ක්ෂයවීයාම.
04.කාබන්ඩයොක්සයිඩ් නිසා හරිතාගාර ආචරණය.
05.අන්තරායක අපද්‍රව්‍ය එක් රැස්වීම.
06.SO2,NO2 නිසා අම්ල වැසි ඇතිවීම